හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබෙනවා.

දකුණු අතින් මදවේග පන්දුයවන්නෙක් වන මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් තරගයට හෙට සහභාගී විමට නියමිතයි.

එම සංචිතය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here