ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා සිය තීරණය පිළිබඳව දැනුම්දෙමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඉන් අනතුරුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙත ගොස් එහි අසුන්ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here