ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අදළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සිය නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි එම කොමිෂන් සභාව දැනුම්දී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here