2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා විසින් 2025 වර්ෂයේ මුල සිට රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී සහන රැසක් ලබාදීමට කටයුතු කරන බවට සඳහන් වේ.
එම සහන හා දීමනා පහතින්,
2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට
රාජ්‍ය සේවක ඔබගේ මාසික ජීවන වියදම් දීමනාව රු.25000 දක්වා ඉහළට
දීමනා සමඟ රාජ්‍ය සේවක ඔබගේ අවම වැටුප රුපියල් 57000 දක්වා ඉහළට
රාජ්‍ය සේවක ඔබෙන් 6% සිට 36% දක්වා අය කෙරෙන උපයන විට ගෙවීමේ බඳු ප්‍රතිශතය 1% සිට 24% දක්වා අඩු කෙරේ
ඔබේ සුදුසුකම්, හැකියා හා කුසලතා මත බඳවා ගැනීමේ හා උසස් වීම් ලබාදීමේ විනිවිද පෙනෙන ක්‍රමවේදයක්