ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 326කට සීමාවෙයි – එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 326ක් ලබා ගත්තා.

ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක් ඉලක්කයක් හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here