මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here