ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස තහනමට ලක්වී ඇත්තේ උණට, සෙම්ප්‍රතිශ්‍යාවට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප ඖෂධ ඇති බවත් සඳහන් .

එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බව වාර්තා වී තිබෙනවා

1 COMMENT

  1. Hi! Do you know if they make any plugins to assist with SEO?
    I’m trying to get my site to rank for some targeted keywords but
    I’m not seeing very good results. If you know of any please share.
    Kudos! I saw similar text here: Eco product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here