පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට ස්වාධීන ඒකකයක් අනිවාර්යෙන්ම පිහිටුවන බව ජාඇල බෝපිටිය ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here