කේමන් අයිලන්ඩ්ස් ටී 10 තරගාවලියේ තරගයක දී බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට්ට ලබාදුන් දුර්වල විනිසුරු තීරණයක් හේතුවෙන් කෝප වී ඔහුගේ පිත්තෙන් ඔහුගේම හිස්වැස්ම කඩා දමන ආකාරය අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් පැතිර යමින් තිබෙනවා.