‘ලෙජන්ඩ් ක්‍රිකට් කුසලාන 2024′ ශූරතාවලියේදී විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළ පංජාබ් රෝයල් කළමනාකරුට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කර එය වසර 10 කට අත්හිටුවීමට අද (27) නියෝග කෙරුණා.
ඒ මහනුවර මහාධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහුට රුපියල් ලක්ෂ 110ක දඩයක්ද ගෙවීමට නියම කෙරුණා.