පොදුජන පෙරමුණේ පැවැති සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතා අද (28) දින පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත පැමිණ තිබෙනවා .
උදිත් ලොකුබණ්ඩාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙසයි කටයුතු කළේ .