ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

“රනිල් සමඟ රට දිනවන වසර පහක්” මැයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

“ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විත වනවා.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් නැරඹීමට හෝ Download කර ගැනීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here