බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරනය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 59කට, එක්දින තරග 25කට සහ විස්සයි20 තරග දෙකකට ක්‍රීඩා කර මුළු කඩුලු 202ක් දවාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here