විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (29) මහනුවර අස්ගිරි විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැ දැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඒ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here