එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉවත් කිරීමෙන් පසුව එජාප මහලේකම් ධුරය තලතා අතුකෝරල මහත්මියට ලබාදෙන ලෙස බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැති බවයි වාර්තා වන්නේ.

පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය ඔහුව ඊයේ ඉවත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here