ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (30) ක්‍රියාත්මකයි.
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කළ අතර දෙවැනි දිනයටත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම අද (30) සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 427ක් පමණයි.