මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක කොළඹ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.
උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට සමීක්ෂණ සිදුවන බවයි.
එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලා.