සාමයේ පණිවිඩය රැගෙන රටවටා කිලෝ මීටර් 1500කට ආසන්න දුරක් පයින් ගමන් කළ ශහීම් ෂහීඩ් නම් තරුණය එම ගමන අවසන් කිරීමෙන් පසුව (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ මාර්ග දිගේ 1500Km පාගමන දවස් 45කින් අවසන් කළ මේ තරුණයා පසුගිය දා සිය ගමනාන්තය බේරුවලින් අවසන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here