ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා, අද (02) තැපෑලට භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව අඟහරුවාදා සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවද, ඒ සඳහා තැපැල් සේවකයින් 8000 පමණ පිරිසක් යෙදවීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here