ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) දින උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කරන බව එම පක්ෂය සඳහන් කර සිටිනවා .

මේ අනුව ලංකාව පුරා විහිදී පවතින ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි මෙම වැඩ පිළිවෙළ ආරම්භ කෙරෙන බවයි වැඩි දුරටත් කරුණු දක්වමින් එම පක්ෂය සඳහන් කර සිටින්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here