ITAK පක්ෂය සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් X පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම පණිවිඩය පහතින් දැක්වේ,


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here