හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිමකර තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු එම සම්පූර්ණ මුදල වාරික 08 කට ගෙවා නිමකර ඇති බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here