මිල්කෝ කිරිපිටි මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1050ක්.

කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here