පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් විය.
ඇපල් සමාගම පවසන පරිදි එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විතය.
ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
ඇපල් සමාගම නිවේදනය කරන පරිදි iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලියයි.
iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සැප්තැම්බර් 20 වන දින සිට වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කරයි
Hey there! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my website to rank for some
targeted keywords but I’m not seeing very good results. If you know of any
please share. Appreciate it! You can read similar art here: Eco product