මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බම්බලපිටිය ප්‍රදේශයෙන් දුම්රිය පීල්ලක් කැඩී යෑම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාද වී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here