2028 එකොලොස්වන මස 1 වන දින කොල්ලුපිටිය පොලිස් වසමේ පවත්වාගෙන යනු ලැබූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ යෙදී සිටි තිදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද දිනයේ පැවති නඩුවට අදාළව එහි දෙවෙනි සැකකරු ලෙස හේසා විතානගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඹහුට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
මෙම නඩුවට අදාල පලමුවන සාක්ෂිකරු ලෙස මේජර් අජිත් පුසන්න මහතා බන්ධනාගාර මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එම නඩුව නැවත 11 වෙනි මස 21 වනදා කැදවීමට නියමිතයි.
හේසා විතානගේ සදහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ඹහු අද දිනයේ අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්.