ජනාධිපතිවරණ ජයග්‍රහාකයින් ලබා ගත් ඡන්ද පිළිවෙලින්,

චන්ද්‍රිකා කුමාරතුංග
1999 දෙසැම්බර 21 ලක්ෂ 43 යි

මහින්ද රාජපක්ෂ
2005 නොවැම්බර ලක්ෂ 49 යි

මහින්ද රාජපක්ෂ
2010 ජනවාරි ලක්ෂ 61 යි
(මේ යුද්දෙ දිනුවට කළ සංග්‍රහය)

මෛත්‍රීපාල සිරිසේන
2015 ජනවාරි ලක්ෂ 62 යි

ගෝඨාභය රාපක්ෂ
2019 නොවැම්බර ලක්ෂ 69 යි

මොනවද මේ ඡන්ද සංඛ්‍යා දැක්කම හිතෙන්නේ?

හැම ජනාධිපතිවරණයේම කලින්ට වැඩිය ලොකු රැල්ලක් හදලා ගෙනැල්ලා තියෙන්නේ, කලින්ට වැඩිය අසාර්ථක, හිස් “කයියනායක” කෙනෙක් නෙවෙයිද?

ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ?

මැතිවරණ පොරොන්දු නෙවෙයි, රට හදන්න මොකක්ද තියෙන සංවර්ධන සැළැස්ම? කියලා අහන්නේ නැතුව, පුද්ගලයින් එක්ක තියෙන තරහට, වෛරයට තීන්දු ගන්න හේතු සොයාගෙන, තවත් පුද්ගලයෙකු වෙනුවෙන් රැල්ල ලොකු කරන්න ගිහින් කරගත්ත මෝඩකම් කියලා හිතෙන්නේ නැද්ද?

ජනාධිපතිවරණයට තව දින 9ක් තියෙනවා, හිතලා බලන්න කැමති නම්

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

1 COMMENT

  1. Hey there! Do you know if they make any plugins to assist with
    SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Cheers! You can read
    similar art here: Wool product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here