ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 196ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා වූ කාලය තුළ මුළු පැමිණිලි සංඛ්‍යාව 4411ක් ලැබී තිබෙනවා.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here