කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙන්.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here