සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත යවන ලද ලිපියක් හේතුවෙන් මේවනවිට එම නාලිකාව සහ සමගි ජන බලවේගය අතර අර්බුදයක් මතුවෙමින් ඇති බව වාර්තා වනවා.
ඒරානන්ද හෙට්ටිආරච්චි දෙරණ නාලිකාව වෙත ලිඛිතව දන්වා ඇත්තේ 360වැඩසටහන සඳහා සජිත් සහභාගී නොවන පසුබිමක ඔහුගේ සහභාගිත්වය සඳහන් කරමින් පුර්ව ප්‍රචාරක පට විකාශය කිරීම වැරදි කටයුත්තක් බවයි.
කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම ස්ථිර කරමින් දෙරණ වෙත දන්වා තිබු අතර තමන් සහභාගී නොවන බව දන්වා ඇත්තේ අවසන් මොහොතෙයි.
එවන පසුබිමක ඒරානන්ද හෙට්ටිආරච්චි යවන ලද ලිපියට දෙරණද නොපැකිලව පිළිතුරු ලිපියක් යවා ඇති අතර ඉන් පසුව සමගි ජන බලවේගය සමාජ මාධ්‍ය ඔස්සේ දෙරණ නාලිකාවට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
දෙරණ යැවූ පිළිතුරු ලිපිය,

augmentin cellulitis Meta- analysis studies have also shown testosterone replacement therapy increases bone mineral density and reduces rate of bone loss 39, 47
can i get generic cytotec pills Caruso S, Cianci S, Amore FF, Ventura B, Bambili E, Spadola S, Cianci A
Mathematician Richard Courant went to New York where one of the foremost centres for applied maths, the Courant Institute of Mathematical Sciences, is named after him priligy tablets