ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවූ විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස්කළේය.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී විලියම් ඕ’රූක් කඩුලු 3ක් දවාගත් අතර ග්ලෙන් පිලිප්ස් කඩුලු 2ක් දවා ගත්තේය