පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙන්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චිට එරෙහිව මෙම තීරණය ගෙන තිබෙනවා.