ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා වූ කාලය අවසන් වෙනවා.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක කියා සිටියේ එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here