මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී 8:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් එක් අයකුට සුළු තුවාල සිදුව ඇති බවට පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීමට පාතාල සබඳතාවක් ඇතිබවට සැක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here