නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ.

එසේම අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරුණු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here