උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී තිබෙනවා.

ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ,නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දිවුරුම් දීමත් සමග උතුරු ආණ්ඩුකාර ධූරයෙන් ඇය ඉල්ලා අස්වී ඇති බවයි.

ඒ මහත්මිය නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here