බොහෝ දුරට අද (24) පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අගමැති ධූරයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඊට ප්‍රථමයෙන් තමන් වැඩ භාරගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here