අද දින (26) UL 403 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි වයස අවුරුදු 21 වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය 43.600kg ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here