නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම මණ්ඩලය ඊයේ (26) රැස්වූ අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව දැනට පවතින සියයට 8.25 ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ සියයට 9.25 ක් වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.
Clinicians frequently try to palpate arterial pulses during chest compressions to assess the effectiveness of compressions where buy cytotec price
Use the appropriate cage card to identify animals that are involved in a project using chemicals, as required by the chemical containment level where can i buy priligy Madison KTBJRxKOgqXQ 6 18 2022