කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කළා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරයි.
එය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටයි.
ප්‍රදර්ශනය පෙරවරු 9.00සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන අතර එය ඔක්තෝබර් මස 06 වනදා දක්වා පැවැත්වෙනු ඇත.