නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05 වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වූවා.
පන්දු 147කදී හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් සමගින් ඔහු මෙම ශතකය රැස්කරගැනීමට සමත්වූවා.
ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 428ක් ලබාගෙන සිටිනවා.