25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණ තිබෙනවා.

එහිදී පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ජනාධිපතිවරයාට ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත පිළිගන්වනු ලැබුවා.

පොත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනපති අනුර ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමග ද කතාබස් කළ අයුරු දැකගත හැකිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here