එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එක්සත් ජාතික පක්ෂ හමුවකදී ඊයේ (28) සම්මත කර ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාක්ෂික හමුව පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here