බිත්තර මිල පහළ දැමුනද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් එලෙස පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවයි එහි සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කළේ.

තිරිඟු පිටි සහ මාගරින් මිල පහළ දමන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here