නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

එහිදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය දැනුවත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here