ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සහ IOC ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311ක්.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 280ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර එහි නව මිල රුපියල් 319ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here