එළඹෙන මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here