ජනාධිපතිතුමා විසින් වී ගොවීන් සඳහා නියම කෙරුණු ලැබූ හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) ප්‍රකාශ කර සිටියා .
අද ( 3 ) දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමඟ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ .