ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.

අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපති, අගමැති, හිටපු විපක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here