ඉන්දියා – බංග්ලාදේශ පළමු 20-20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි.

ඒ අනුව ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here